පළාත් පාලන නිලධාරීන්ගේ කුසලතා දැක්ම මිණිසර – 2020.09.24

පළාත් පාලන අමාත්‍යංශයේ සංවිධානය යටතේ බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුම‍ාගේ ප්‍රධානත්වයෙන් පළාත් පාලන දෙප‍ාර්ථමේන්තුව, සහකාර පළාත් පාලන කොමසාරිස් කාර්යාල හා අමාත්‍යංශයට අයත් ව්‍යවස්ථාපිත ආයතන එක්ව එහි නිලධාරීන්ගේ කුසලතා දැක්ම පවත්වන ලදි.

දිනය – 2020.09.24

ස්ථානය – පළාත් සභා නව ශ්‍රවනාගාරය

ඡායාරූප පිළිබඳ විස්තර – ” මිණිසර” කුසලතා ප්‍රවර්ධන වැඩසටහනේ විශේෂ අවස්ථා