Western Breaze Street Food Festival

පළාත් පාලන අමාත්‍යාංශය (බ.ප) යටතේ ක්‍රියාත්මක වන බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය විසින් සංචාරක කර්මාන්තය වැඩිදියුණු කිරීමේ මූලික පරමාර්ථය පෙදැරිව සංවිධානය කරනු ලැබූ Western Breaze Food Festival වැඩසටහන ගරු ආණ්ඩුකාරතුමාගේ සහභාගීත්වයෙන් කොළඹ මෙරීන් ඩ්‍රයිව් හිදී පසුගියදා සාර්ථකව නිමා විය.

ස්ථානය –    කොළඹ මෙරීන් ඩ්‍රයිව්හිදී

දිනය –         2022.03.04 හා 05 දෙදින

සංවිධානය   – බස්නාහිර පළාත් සංචාරක මණ්ඩලය