වෙරළ පිරිසිදු කිරීමේ ශ්‍රමදානය

පළාත් පාලන අමාත්‍යාංශය (බ.ප) හා ක්ලීන් ඕෂන් ‍ෆෝස් ලංකා ආයතනය එක්ව වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් කොළඹ කාක දූපත වෙරළ තීරයේදී පැවැත්විණි.

දිනය -2022.06. 09 හා 2022.06.11 දෙදින

ස්ථානය – කොළඹ කාක දූපත වෙරළ උද්‍යානය, මට්ටක්කුලිය

සහභාගී වන පාර්ශව-

  • පළාත් පාලන අමාත්‍යාංශය (බ.ප)
  • බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය
  • කොළඹ මහා නගර සභාව හා මීගමුව මහා නගර සභාව
  • ශ්‍රී ලංකා පොලිස් පරිසර ආරක්ෂණ කොට්ඨාශය
  • ක්ලීන් ඕෂන් ෆෝස් ලංකා ආයතනය
  • කොකා කෝලා බේවරේජ් ශ්‍රී ලංකා ආයතනය