බස්නාහිර පළාත් රාජ්‍ය ආයතනයන්හි කාර්ය සාධනය ඇගයීමේ හා පළාත් රාජ්‍ය ආයතනය සතු හොඳම වෙබ් අඩවිය තේරීමේ තරගයේ ත්‍යාග ප්‍රධානෝත්සවය 2023

බස්නාහිර පළාතේ වෙරළ තීරය පිරිසිදු කිරීම හා මුහුදට එකතුවන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ නියාමන වැඩසටහන මීට ඉහතදී ක්‍රියාත්මක වුවද මෙය වඩාත් විධිමත් ලෙස සිදු කිරීමට අදාලව අඛණ්ඩව පස්වන වසරටත් සිය අවබෝධතා ගිවිසුම (MOU) දීර්ඝ කරමින් අත්සන් කිරීම පසුගියදා සිදු විය​.

ස්ථානය – පළාත් පාලන අමාත්‍යාංශයීය ලේකම්තුමියගේ කාර්යාලය

දිනය – 2024.04.10

ගිවිසුම අත්සන් කිරීම –  ලේකම්, පළාත් පාලන හා සංචාරක අමාත්‍යාංශය (බ.ප) හා සභාපති, ක්ලීන් ඕෂන් ෆෝස් ලංකා ආයතනය

ඡායාරූප පිළිබඳ විස්තරය – අදාල පාර්ශව විසින් ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව