ශ්‍රී ලංකා ඉංජිනේරු සේවය සඳහා බඳවා ගත් නවක නිලධාරීන්ගේ සේවාරම්භක පුහුණුව

පසුගියදා ගත් ශ්‍රී ලංකා ඉංජිනේරු සේවයට බඳවාගත් නවක නිලධාරීන්ගේ සේවාරම්භක පුහුණුව පළාත් පාලන අමාත්‍යංශ ලේකම්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු විය. පළාත් පාලන අමාත්‍යාංශය‍ේ සංවිධාන කටයුතු යටත් සාර්ථකව පුහුණුව නිම කල නවක නිලධාරීන් 2021.07.14 වන දින පුරප්පපාඩු පවතින පළාත් පාලන ආයතන සඳහා අනුයුක්ත කරන ලදි.

ස්ථානය –    පළාත් පාලන අමාත්‍යාංශ රැස්වීම් ශාලා අංක II

දිනය –         20201 . 07.13, 14

පුහුණුව සඳහා සහභාගී වූ සම්පත්දායකයින්  –

ගම්පහ පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ දිස්ත්‍රික් ඉංජිනේරු, බන්දු හෙලපිටිය  මහතා

කොළඹ පළාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලයේ දිස්ත්‍රික් ඉංජිනේරු,  සී.එස්.අලහකෝන් මහතා

ප්‍රධාන ලේකම් කාර්යාලයේ ප්‍රධාන නීති නිලධාරී, පාලිත අභයවර්ධන මහතා

නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්), පළාත් පාලන අමාත්‍යාංශය (බ.ප), ඩී.එම්.ජේ.ලක්මාල් මහතා

ඡායාරූප පිළිබඳ විස්තර –  පුහුණු වැඩසටහනේ විවිධ අවස්ථා