Clean Sri Lanka බස්නාහිර පළාත් සමාරම්භක වැඩසටහන – 2025.02.03 දින මාලඹේ බස්නැවතුම්පොළ පවිත්‍ර කිරීමේ වැඩසටහන

ක්ලීන් ඕෂන් ෆෝස් සංවිධානය 2020 වසරේ සිට අද දක්වා පුරා වසර 5 කාලයක් බස්නාහිර පළාතේ තෝරා ගත් වෙරළ තීර හා මුහුදුට අපද්‍රව්‍ය එකතු වන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ ව්‍යාපාතීය අතිසාර්ථක අන්දමින් හය වසරට පා තබයි. මෙය වඩාත් විධිමත් ලෙස සිදු කිරීමට අදාල ව ක්ලීන් ඕෂන් භොස් සංවිධානය සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම සිදු විය.

ස්ථානය – පළාතේ පාලන අමාත්‍යංශයීය රැස්වීම් ශාලා අංක ii

 

ගිවිසුම අත්සන් කිරීම –  ලේකම්, පළාත් පාලන හා සංචාරක අමාත්‍යංශය (බ.ප.) හා සභාපති, ක්ලීන් ඕෂන් ෆෝස් ලංකා සංවිධානය

 

ඡායාරූප පිළිබඳ විස්තරය – අදාල පාර්ශව විසින් ගිවිසුමට අත්සන් තැබූ අවස්ථාව