පළාත් පාලන අමාත්‍යාංශය – බස්නාහිර පළාත

බස්නාහිර පළාත තුල ක්‍රියාත්මක වන පළාත් පාලන ආයතන සම්බන්ධ යම් පැමිණිල්ලක් වේ නම් ඔබට පහත පරිදි අප වෙත යොමු කල හැකිය.

ඔබගේ පැමිණිල්ල සමඟ නම, ලිපිනය, දුරකථන අංකය, විද්‍යුත් ලිපිනය (තිබේ නම්) අප වෙත පහත මාර්ග වලින් යොමු කල හැකිය.

තැපෑල මඟින්- පළාත් පාලන අමාත්‍යාංශය (බ.ප), අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල

දුරකථන මඟින්- ආයතන අංශය – 0112092776, ගිණුම් අංශය  0112098777, සැලසුම් අංශය – 0112092763

විද්‍යුත් තැපෑල මඟින්-  cmwpcomplaints20@gmail.com

වෙබ් අඩවිය හරහා ඔබේ පැමිණිලි යොමු කිරීමට පහත සබැදිය වෙත පිවිසෙන්න.

ඔබේ පැමිණිලි යොමු කරන්න

කාර්යාලය වෙත පැමිණීමෙන් තොරව සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් ඔබගේ ගැටළු සඳහා කඩිනම් විසඳුම් ලබා දීමට අප බැඳී සිටින්නෙමු.