බස්නාහිර පළාතේ වෙරළ තීරය පිරිසිදු කිරීම හා මුහුදට අපද්‍රව්‍ය එකතුවන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ වැඩසටහන විධිමත් ලෙස ස්ථාපිත කිරීම

බස්නාහිර පළාතේ වෙරළ තීරය පිරිසිදු කිරීම හා මුහුදට අපද්‍රව්‍ය එකතුවන ඇළ මාර්ග පිරිසිදු කිරීමේ නියාමන වැඩසටහන මීට ඉහතදී ක්‍රියාත්මක වූවද මෙය වඩා විධිමත් ලෙස සිදු කිරීමට අදාලව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පසුගියදා සිදුවිය

ස්ථානය –    බස්නාහිර පළාත් ආණඩුකාර කාර්යාලයේ දී

දිනය –         2021 . 01. 01

ප්‍රධානත්වය – ගරු බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමා

ගිවිසුම අත්සන් කිරීම –

ලේකම්, පළාත් පාලන හා සංචාරක අමාත්‍යංශය හා සභාපති, ක්ලීන් ඕෂන් ෆෝස් ලංකා ආයතනය

ඡායාරූප පිළිබඳ විස්තර –  බස්නාහිර පළාත්  ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් ගිවිසුම අත්සන් කල අවස්ථාව