නව පළාත් පාලන අමාත්‍යංශ ලේකම්තුමිය ලෙස පත්වීම් ලැබූ ඒ.ඩී.එස්. සදීකා මහත්මියගේ වැඩභාර ගැනීම -2020.11.06
පළාත් පාලන අමාත්‍යංශයේ නව පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ලෙස පසුගියදා ඒ. ඩී.එස් සදීකා මහත්මිය විසින් වැඩභාර ගැනීම සිදු කරන ලදි.
දිනය – 2020.11.06
ස්ථානය – පළාත් පාලන අමාත්‍යංශය (බ.ප)
ඡායාරූප පිළිබඳ විස්තර -අමාත්‍යංශ ලේකම්තුමිය වැඩභාරගත් අවස්ථාව