බස්නාහිර පලාතේ පළාත් පාලන ආයතන සඳහා විෂබීජ නාශක දියර බෙදා හැරීම – 2020.03.31
ස්ථානය – පළාත් පාලන අමාත්‍යාංශයේ නිලධාරීන් සහ බස්නාහිර පළාත් අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ නිලධාරීන් එක්ව පළාත් පාලන ආයතන වෙත ගොස් විෂබීජ නාශක දියර බෙදා හරින ලදි.
ඡායාරූප පිළිබඳ විස්තරය – ලබා දුන් විෂබීජ නාශක දියර යොදා ගෙන විෂබීජ හරණ කටයුතු සිදු කරන ආකාරය ඡායාරූප මගින් දැක්වේ.